විරාගය නැවත කියෙවුවා. මේ චරිත නිර්මාණය අති විශිෂ්ටයි කියලයි මම හිතන්නෙ. විරාගය තරම්, ඒ චරිත වල ඇතුලටම ගිහිල්ලා ඒ ඒ චරිත හිතන පතන විදිහ ගැන සංකීර්ණ විග්‍රහයක් කරන්න සමත් පොතක් තාමත් සිංහල සාහිත්‍යයෙන් මට හම්බවෙලා නෑ. ඉතින් අද කතාව විරාගයේ චරිත ගැනයි. ඔයත් අහන්න !