Techකතා Podcast: Recent Episodes

techkatha.com

Sinhala Technology Podcast in Sri Lanka

View Details

docker බාවිතය හා Virtual Machine, Backup ගන්න එකේ වැදගත්කම, iPhone විකිණීම අඩුවෙයි, Amature Radio, Github Unlimited private repo, Magento large scale හා optimization, Car වලට aftermarket modification, Arduino industrial බාවිතය, SSD මිල පහලට. Google maps වල traffic පෙන්වන අකාරය. Company IT Policy.

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent

View Details

podcast අහන එක හා එහි කරදයක් නැතුව අහන්න තියන ගැටළු. Data Science හා Big Data විතතරත්මකව. socket programing ගැන හා බාවිතය. NodeJS large scale වල. React Native ද Native development ද යන්න, බාවිතය හා තෝරාගන්න විදිය. GraphQL හා API හා managers. Open Source AI ගැන. අනාගතය IT සදහා වැදගත් වෙන්නේ මොන පැතෙන් ද. රෙදි වන්න Treadmill තෝරාගැනීම.

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent* Listen on SSpotify

View Details

තමග්ගේ පව්තගලිකත්වය අන්තරයල පරිහරණයේ, CTO කෙනෙකුගේ කාර්යබාරය, Windows වෙනුවට Linux බාවිතයේ ඇති වැසි හා අවාසි. Javascript නව framework හා security ගැන. මිලෙන් අඩු LED බල්බ් බාවිතයෙන් ඇතිවන අතුරු විපාක. Java ඉගෙන ගන්න එක හා එහෙ තේරුමක් තියනවාද ? 100,000 ගන්න හොද Laptop එකක්. QA කෙනෙකු වෙන හොද විදිය. Enterprise වල software development කරන ආකාරය. Webassembly ගැන විස්තර.

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent* Listen on SoundCloud , Spotify

View Details

Microsoft Edge browser එක Chromium වලට මාරුවෙයි. x86 හා ARM processor ගැන. Digital signature ගැන විස්තරාත්මකව. Mobile app හා root කිරීම ගැන. ඉංගිරිසියෙන් කතා කරන්න පුරුදු වෙන එක. Discount එකේ ඇත්තටම වැදගත් ද. IOT අකුණුවලින් රැකගැනීම. Software development ඉගෙන ගන්න හොදම විදිය. Laptop service කරන්න ඕනෙද, කරන්නේ කොහොමද ? Docker හා test automation.

View Details

ඔලුවේ හිලක් විදලා මොලේ වැඩි කරන්න ? අගහරු වල ගන්න ෆොටෝ වල ගුණාත්මක බවය අඩු ඇයි ? Android ද iOS ද developer කෙනෙක් වෙන එක හොද ? HTTPS (SSL /TLS ) වල වදතත් කම. 110v හා 230v බවිත වෙන්නේ අයි ? UX developer කෙනෙක් වෙන එක වැදගත් ද ? Web development ගැබුරෙන් ඉගෙන්න ගන්න එක තේරුමක් නැද්ද ? Feelansing project එකකට මිල ගණන් කියල විදිය.

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent

  • Listen on SoundCloud , Spotify

View Details

Apple privacy තවත් සැලකිලිමත් වෙයි. Alexa ද Google ද Siri ද smart ? Dual Boot Chromebook with Windows වෙබ් අඩවිවල පැරණි අඩවි බලාගැනීම. වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම. FPGA හා machine learning , serverless ?

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent

  • Listen on SoundCloud , Spotify or Mixcloud 

View Details

අලුත් ඇපල් මැක්, කලුවරේ ෆොටෝ ?, ස්ටැන්ලී මියයි! 11.11 එක ඇත්තක්ද ? ඊ-සිගරට්. අලුත් Raspberry Pi එකක්, 11.11 එක ඇත්තක්ද ? අඩුවට ගන්න ගැජට් ? Dash කැම්, ප්‍රොටෝටයිප් සිට මැනුෆැක්ට්චරින් කරන විදි. FM Transmitter, 1.1.1.1 DNS

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent

  • Listen on SoundCloud , Spotify or Mixcloud 

View Details

කැමරා 4රේ ෆොන් ? රනුකගේ අලුත් ෆොන්, Oneplus VoLTE, Atmos ෆිල්ම් හෝල්, දුරකතන රෙඩියේෂන්, අනයන සහදා තහංචි දැමූ බාන්ඩ, පාසල් වල Titanic පෙන්වයි, සිංහලෙන් පරිගනක ? Wearable tech වල අනාගතය, RAM ප්‍රමාණයන් හොදම් ෆොන් එක තේරීම. eCommerce වෙබ් අඩවියක් අරම්බ කරන ආකාරය. අලුත්ම WiFi generation එක.

  • Mobile Radiation on CNN

  • Oneplus VoLTE for Dialog

මතක ඇතුව share කරන්න 🙂

  • Download MP3, OGG or Torrent

  • Listen on SoundCloud or Mixcloud

View Details

Dolby ATMOS හා surround sound system, iOS 12 හා අලුත් iPhones, බැංකු වල අයකිරීම් වලින් ගැලවෙන විදි, app දැම්මහම මුදල්, Apple smartwatch, හොද Audio quality system ගැන. රනුක twitter DM කියවයි. Alexa ද google assistant ද ? හොද food delivery service ? කාලිංග සීනි නොකයි ?

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

අද අපි කතා කරන්නේ පසන් ලියනගේ එක්ක, සිංදු හදන හැති, බාවිතා අකරන දේවල්, උපක්‍රම, trends වගේ හොඩක් දේවල් අපි කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

පෙට්‍රල් මිල වැඩිවෙන්නේ එක, Mobile data ගැන. SLT Fiber router අවුල, අඩුවට web host කරන එක. Twitter live video, Software dev කෙනෙක් විදියට ජොබ් එකක් ගන්න එක, තමන් හැමතිස්සෙම කරන වැඩ automate කරන්න. tires වල හරිය හුලන් බැලීම. Phone lock security ගැන.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

අද අපි ගොඩක් වාහන ගැන, ගන්න හොද smart home device ගැන, ලංකාවේ rap හා සින්දු ගැන. Free Whatsapp backup , DJI Mavic 2 Pro Drone ගැන, Plane පොලිසියෙන් අල්ලයි.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

ලංකාවේ FOSS (foss.lk) හා Open Source (opensource.lk) ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන.

Supercomputer ගැන මෙතනින් බලන්න.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

NB – IoT ගැන විස්තරාත්මකව අපි කතරා මාලින්ද ප්‍රසාද් (Senior Technical Lead at Dialog Axiata) එක්ක, ඊට අමතරව HDMI wireless බාවිතා කරන ආකාරය, whatsapp group call, VoLTE හා බොහොදෙවල් කතා කරා.

  • Dialog Ideamart Facebook Group

  • NBIOT Dev board

  • GIT Repo

  • Schematics and diagrams

  • Support Images and Designs

  • NBIOT Production Board

  • IOT Portal

  • Dialog IoT

Dialog NB-IoT Network info

LTE-M (eMTC) will be activated across all LTE sites in the 1800MHz band

NB-IOT will be deployed in the 900MHz band

මතක ඇතුව share කරන්න :)Download MP3, OGG or Torrent Listen on SoundCloud

View Details

HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්.

Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

GearBest අනුග්‍රහයෙන් අපි තෑගි දෙනවා, දිනාගන්න විදිය දැනගන්න දැම්ම අහන්න 🙂 මාතෘකාවේ නැති බොහෝද අපි අද කතා කරා, recording එකේ ක්ලි එන එක පොඩි වෙලාවක් පමණයි. එක ගැන සමාව.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

කතාකරන්නේ මොනාද යන්න මින්පසු නොදමා, යම්කිසි මාතෘකාවක් පමණක් මිනි ඉදිරියට නමට යොදාගැනේ.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

Courier සමාගම්. CPU/GPU තෝරාගන්නේ කොහොමද. Techකතා තෑගි. programing ඉගෙන්න ගන්න විදිය. Biometric security, Software installer එකක් සැදීම. Apple Pay, Samsung Pay හා mobile wallet,

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

Microsoft විසින් github මිලදී ගැනීම, git හා version control ගැන. takas.lk credit card save කිරීම හොතොත් tokenize කරන ආකාරය හා ලංකාවේ payment gateway වල දුර්වල කම්, e-commerce වලට IPG වල වැදගත් කම. e-waste කළමනා කරණය, වගේම apple හි WWDC 2018 ගැන.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

GDPR (General Data Protection Regulation), Facebook shadow profile, Paywall, Windows/Mac/Linux හොදම development වලට ? Product review අතටම වැදගත් ද ? Parking මීටර් කොච්චර ප්‍රයොගිකද ? අලුත් Arduino!

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

AI කොහොමද තමන්ගේ project එකකට බාවිතා කරන විදිය, Microsoft, Windows 10, හා Enterprise, VPS, Google analytics හා dropout, PWA vs Native apps, වහනයක් import කරන එක.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

වැඩසටහන් 200යක්. ලංකාවේ දිගු කාලයක් පවත්වන එකම podcast එක. අද වැඩසටහන අහලම බලන්න.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

View Details

Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud