සිය නිවසේම කසල ප්‍රතිචක්‍රීයකරණය කරන කාන්තාවක්; "ඉඩම් ගොඩකිරීම කසළ කළමනාකරණයට අත්‍යවශ්‍යයි"-විශේෂඥවරියකගේ අදහස; සුවය ලැබුවත් යළි නිවසට යා නොහැකි මානසික රෝගීන්; ප්‍රහාර තර්ජන හමුවේ ජනපතිවරණයට සැරසෙන ප්‍රංශය ... සංගීත්, උපාලි, සුනෙත් සහ සෙනෙහෙධීර සමග මම සරෝජ් පතිරණ ... (2017 අප්‍රේල් 21 බීබීසී සංදේශය)