හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඉක්මනින් ආරම්භ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණදෙනු ඇති බවට අනතුරු ඇඟවීමක්. විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාරය සරත් අමුණුගම බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින්. #lka #SriLanka