LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ජනාධිපති මෛත්‍රී සහ ජනාධිපති පුතින් අතර සාකච්ඡා - මොස්කව් නගරයේ සිට ගෙනෙන වාර්තාවක් ,බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සභාපති සහ මල්වාන ඉඩම ගැන කතා කරයි,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන් ශූරතා තරඟාවලියට-ඇන්ජලෝ මැතිව්ස්,ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරය ගැන සාකච්ඡාවක් අද(23) බීබීසී සන්දේශයේ