LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කාලය දීර්ඝ කිරීමට එරෙහි දෙමල ජාතික සන්ධානයේ හඬ, පිළිකාවට බෙහෙතක් කරිවිල වලින් අලුත් පර්යේෂණයක තොරතුරු, සමාජ මාධ්‍ය ජාලයේ සාවද්‍ය තොරතුරු මගින් දරුවන් නොඅමග යැවෙන ආකාරයත් අද(18) සංදේශයේ.