LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,ඩෙංගු රෝගය නිසා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් රැසක් වසා දැමෙයි,ඕනෑම මැතිවරණයකට සූදානම් මැතිවරණ කොමසාරිස්වරයා ,දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් තොරතුරු අද (15) බීබීසී සංදේශයේ.