LISTEN: උත්තරීතර පාර්ලිමේන්තුව: "පිස්සන් කොටුව මීට වඩා හොඳයි", මහපාරේ උද්ඝෝෂණ කිරීම හරිද? සරසවි සිසුන්ගෙන් පිළිතුරු, මහනුවර වායු දුෂණය: සුනෙත්, පවිත්‍රා, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.