LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ගැටුම්කාරී තත්වයක්,උතුරේ රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂන මාවතේ. පන්නිපිටිය බෝමුල උද්ඝෝෂණ,ශ්‍රී ලංකා බංග්ලාදේශ් ක්‍රිකට් තරඟ තොරතුරු සහ පදවිය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපතිවරියගේ තොරතුරු අද (10)සංදේශයේ.