ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදයට විරුද්ධ නෑ අග්නිදිග විශ්ව විද්‍යාලයේ 'ලිංගික හිංසන කරලා' බලහත්කාරයෙන් බුදුන් වඳින්නත් කියනවා දඬුවම අවශ්‍යයි ඒත් දඬුවම් පමණක් ප්‍රමාණවත් නෑ *** ශිෂ්‍යයන්ම විරුද්ධ වියයුතුයි ... අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්එම්එම් නජීම් සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...