LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ගල්කිස්ස උසාවියට ගිනිඅවි ගෙන ඒම සම්බන්ධයෙන් සැකපිට විස්සක් අත්අඩංගුවේ, හෘදරෝගී දරුවන්ගේ තත්වය පිරික්සීමට බීබීසී වාර්තාකරුවෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය ගමනක්, කල්පිටිය කොරල්පරයේ ශෝක ජනක තත්වය, හෘදරෝගවලට පෙර රෝග ලක්ෂණ හඳුනා ගැනීමක් අද (02) බීබීසී සංදේශයේ.