ආන්දෝලනයට ලක් වූ ගැසට් පත්‍රය නිකුත්කිරීම 'වැරදියි' මුදල් ඇමතිවරයාගේ අත්සනත් නෑ නීත්‍යානුකූලභාවය ගැන අධිකරණය තීරණය කරාවි මුදල් ඇමතිගේ ප්‍රකාශය නිසා ආයෝජකයන් දිනක් ඇතුලත ඩොලර් මිලියන් 10 ක් ඉවත්කරගත්තා ... මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී යේ සරෝජ් පතිරණ සමග කරුණු පහදමින්