LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,අලුත් දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිචාරය, විදේශ විනිශ්චයකාරවරුන් මැදිහත් කර ගැනීම පිළිබඳ ජනාධිපති තීරණය, ශ්‍රී ලංකාවේ 'දෙවැනි පෙළ පුරවැසියන් වැනි'මුස්ලිම් කාන්තාවන් අද (25) බීබීසී සංදේශයේ.