LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වවුනියාවේ මාරාන්තික උපවාසය, මඩකලපුවේ ඉඩම් අධ්‍යක්ෂවරයාට වෙඩිතැබීමට එරෙහි කලවංචිකුඩි මහජන විරෝධය, වෙඩි තැබීමට හේතු පැහැදිලි කරන ඉඩම් ඇමති ජෝන් අමරතුංග,පළාත් පාලන මැතිවරණ සඟවා ජනමත විචාරණයකට යාමේ සැලැස්මක් තිබේද?,මනිපායි ප්‍රජා රෝහල වෙනුවෙන් මහජන සත්කාරයක් සහ කිම් ජොන් අන් විෂ රසායන ප්‍රහාරයේ අලුත්ම තොරතුරු අද (24) බීබීසී සංදේශයේ.