"සති දෙකකින් සහල් මිල අඩුකරනවා", බෝට්ටුවක් පෙරලී වන්දනා නඩයක් අනතුරේ; පළාත් සභාවල බලතල ගැන ළඟදීම "ඓතිහාසික ප්‍රඥප්තියක්", ජීවිතය ජයගත් වීදියේ නිදන්නිය; ක්‍රිකට් තරග පාවාදීම ගැන පරීක්ෂණය සාධාරණව දියත්වේවිද? ... පවිත්‍රා, සෙනෙහෙධීර, තිසර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබ 19 බීබීසී සංදේශය)