LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,වත්මන් හෙළිකිරීමට මනාප ජනාධිපතිවරයා ,උතුරේ දමිළ කතුන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව හිටපු ජනාධිපතිවරිය කළ ප්‍රකාශයට ප්‍රතිචාර,යෝජිත මැතිවරණ සංශෝධන හානිකර බව පවසන ආණ්ඩුවේ ඇමතිවරයෙක්, සරසවි සිසුන්ගේ විරෝධතා රථ පෙළපාලිය , ක්‍රිකට් ක්‍රීඩා තොරතුරු අද (17) බීබීසී සංදේශයේ.