LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සංහිඳියාව පිළිබඳව පළකරන අදහස්, රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලවල සයිටම් විරෝධය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය,සමාජ මාධ්‍යජාලය නියාමනය කිරීමේ සැලැස්මක් තිබේද ? නැද්ද?විවාදයක් අද (15)බීබීසී සංදේශයේ