ෆෙඩරල් පාලනය සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ව්‍යවස්ථාව මගින් බුදුදහම ආරක්ෂා කිරීම ගැන 'විරුද්ධත්වයක් නෑ' සිංහල ජනතාවටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි ... දෙමළ ජනතා සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාව (TNA parliamentarian MA Sumanthiran speaking to BBC's Saroj Pathirana)