LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, සයිටම් ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවේ වෛද්‍ය වරුන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා , ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල ඩිජිටල් පන්ති කාමර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරාජය පරාජයක්ද ?අම්පාරේ සංහිඳියා සංස්කෘතික සංදර්ශනය අද (11) බීබීසී සංදේශයේ.