LISTEN; ජාත්‍යන්තර තොරතුරු , පළාත්සභා අධ්‍යාපන වියදම් ගැන ජනාධිපති අදහස්, මහඇමතිවරයකුගේ ප්‍රතිචාරය , එලගු තමිල් රැලිය ,සනත් ජයසූරිය ගේ ඉල්ලා අස්වීම ,තමිල්නාඩුව රත් කරන දේශපාලන අවුල සහ ජනාධිපති ට්‍රම්ප් ‘එක චීනයක්’ පිළිගැනීමේ පුවත් අද (10)BBC සන්දේශයේ.