LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , විදේශීය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් හමු වූ විදේශ ඇමතිවරයා, රුපියල් කෝටි 11000 ක විනාශයක් ගැන කියන කෝප් කමිටු වාර්තාව , සයිටම් ප්‍රශ්නය බරපතල වුනේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුරණ්ඩු කම නිසා යයි පවසන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා සහ මුලතිව් ඉඩම් අහිමි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් දකුණේ මහජන උද්ඝෝෂණයක් අද (පෙබරවාරි 08) බීබීසී සංදේශයේ.