LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ගාලු මුවදොර පිටියේ ආණ්ඩුවේ නිදහස් දින සැමරුම, නිදහසක් නැති බවට උතුරින් සහ කොළඹින් නැගෙන හඬ , එකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බව පවසන SB දිසානායක ඇමතිවරයා , සෙරෙප්පු පැළඳ ඥානය වැඩිකර ගන්නා බටහිර දරුවෝ සහ මිනිසුන් හදිසි හෘදයාබාධ වලට ගොදුරුව හිටි අඩියේම මරණයට පත්වීමට හේතුවෙන ජාන විශේෂයක් ගැන තොරතුරු අද (04) බීබීසී සංදේශයේ.