වැඩිහිටියන් අතර සම්බන්ධතා ගැන රාජ්‍යය මැදිහත්වීම වැරදියි ... ශ්‍රී ලංකාවේ තවමත් අධිරාජ්‍යවාදී යුගයේ නීතියක් ක්‍රියාත්මකවීම 'උත්ප්‍රාසයට කරුණක්' ... ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජය අනුමත කරන්නේ නෑ ...*ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියකගේ අත්දැකීම ... ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින්.