"පැරදුනු විදිහ ගැන හිතට අමාරුයි", විල්පත්තුව "ලොවටම එකයි", නියඟයෙන් ලක්ෂ හයක් පීඩාවට, පරිසරය රකින්න ත්‍රිවිධ හමුදාව: සෙනෙහෙධීර, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.