රාජපක්ෂ ආණ්ඩුව චීනයට සින්නක්කර ඉඩම් දුන් බව 'දැන සිටියේ නෑ' - බන්දුල ගුණවර්ධන; 'ලොතරැයි මිල ඉහල දමන්නේ නෑ'; කොකා කෝලා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ?; ඕමන්තේ මුරපොලේ ඉඩම් කොටසක් දිසාපති වෙත ... සංගීත්, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 ජනවාරි 17 බීබීසී සංදේශය)