උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේත් සඳහන් වෙනවා මෛත්‍රී එකඟ වූ පරිදි විධායක ජනපති ක්‍රමය අහෝසි කළයුතුයි *** ජනතා විචාරණයක් අවශ්‍යයි ... එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් සරත් අමුණුගම ඇමතිවරයාට පිළිතුරු. (සාකච්ඡාව - සරෝජ් පතිරණ)