LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,චීනයට අක්කර පහළොස් දහසක් දීමේ කතාව හිතලුවක්- ජනාධිපති ,ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සහ මුදල් ඇමති ප්‍රකාශනයන්හි යතාර්ථය, තාජුදීන් රියේ පසුපස අසුනේ ගමන්ගත්තේ කවුද? දිවියෙන් සමුගත් විනිසුරු වීරමන්ත්‍රී අසම චරිතයෙන් බිඳක් අද (06) බීබීසී සංදේශයේ.