LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට හෝඩුවාවක් නැතිබව පවසන කම්කරු ඇමති WDJ සෙනෙවිරත්න , ආපසු නොපැමිණි උතුරේ ගුරුන් නිසා පාසල් අවුලක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ව්‍යාපාරයේ කුඩම්මාගේ සැලකිලි ලබන ළමා සෞඛ්‍යය අංශය , 2016 වසරක පියසටහන් ,බීබීසී සංදේශය කාර්ය මණ්ඩලය ඔබට පිරිනමන නව අවුරුදු ශුභ පැතුමත් අද (31) බීබීසී සංදේශයේ.