LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ලබන අවුරුද්ද (2017) ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , එය සිහිනයක් බව පවසන එස්.බී.දිසානායක ඇමතිවරයා , උමාඔය ජනහඬ ,දකුණේ ‘බෝතල් රා’ එපා කියන උතුර සහ දූෂිතයන් හෙලිකොප්ටර් යානාවලින් බිමට තල්ලු කළ යුතු බව පවසන පිලිපීන ජනාධිපතිවරයා අද (29) බීබීසී සංදේශයේ.