LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ජනතා විමුක්ති පෙරමුණ චීනයට එරෙහිව වීදි බසී, හම්බන්තොට ගොවීන් ගොවි උපකරණ රැගෙන විරෝධතා ව්‍යාපාරයේ, ආණ්ඩුවේ ප්‍රතිචාරය, නැගෙනහිර වෙරළට පාවී ආ ආගන්තුක ලෝහ නිමැවුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ , පළාත්සභා බලතල අඩු නොකරන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ අද (23) BBC සංදේශයේ .