'සිංහල ජනතාවට ග්‍රාම සේවකගෙන් ලිපියක් ලබාගන්න බැරි අවස්ථා තියෙනවා'; සුපිරි අමාත්‍ය ධුරයක් 'අවශ්‍ය නෑ'; ලසන්ත සමඟ මහින්දගේ දුරකතන සංවාදය; තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් වඳවීමේ තර්ජනයක්; යුදෙවු සංහාරයෙන් වේදනා විඳි ලාංකීය කිවිඳිනිය ... තිසර සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ (දෙසැම්බර් 21, 2016 බීබීසී සංදේශය)