LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති. ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයෙන් පස්වසරක MCC ආධාර, අල්ලාගනු ලබන මත්ද්‍රව්‍ය පුළුස්සා දමන මෙන් ඉල්ලීමක්,තිස්ස අත්තනායකට පිටරට යාම තහනම් සහ තවත් කාලීන තොරතුරු අද (16) බීබීසී සංදේශයේ.