LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, හම්බන්තොට වරායට නාවික හමුදාව පිවිසෙයි ,ලෝක මානව හිමිකම් දිනයේ උතුරින් නැගෙන හඬ ,’ඩිජිටල්’ යුගයකට යන බවක් කියමින් අන්තර්ජාල බදු වැඩි කරන ශ්‍රී ලංකාව,ශ්‍රී ලංකා අත්දැකීම් ගැන අවධානය යොමුකරන කොලොම්බියාව අද (10) බීබීසී සංදේශයේ.