LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,රාජ්‍ය යන්ත්‍රය තුල මුල්බැස ගත් දූෂණ ගැන කතා කරන ජනාධිපතිවරයා, එක්සත් ජාතික අලුත් සංග්‍රාමය, දකුණු ආසියාවේ මහා කොකේන් තොගය,ඉන්දියාවේ වෘක්ෂ මාතාවක් ගැන කතාවක් අද (09) බීබීසී සංදේශයේ.