LISTEN;දේශනයක් මැද පොලිස්පතිවරයා ලද හදිසි දුරකතන ඇමතුම,පොලිස්පති දුරකතන සංවාදයෙන් පාර්ලිමේන්තුවත් කැළඹෙයි, ජනපති ප්‍රතිචාරය, ජාතික ගැටලුව ඉදිරියේ අවංක වෙනමෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, මහනුවර ත්‍රිරෝද රථ විරෝධය, සහ ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සාකච්ඡා වක් අද (01) බීබීසී සංදේශයේ.