LISTEN; ෆිදෙල් කස්ත්‍රෝ - කියුබානු විප්ලවීය නායකයාගේ අභාවය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය, ෆිදෙල් හමු වූ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙක් තබන මතක සටහනක්, නඩු නොපවරා රඳවා සිටින සිරකරුවන්ගේ ඉරණම පිළිබඳව හඬ,සහ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර බල අරගලයේ තවත් කතාවක් අද (26) බීබීසී සංදේශයේ.