LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , රුපියල් කෝටි 200ක පමණ කොකේන්, අන්තර්ජාල බදු වැඩිකළේ ඇයි? -මුදල් ඇමති, මාලඹේ සයිටම් අර්ධ රාජ්‍ය අයිතියට පවරා ගැනීම, ඉන්දියානු මූල්‍ය අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24)බීබීසී සංදේශයේ.