LISTEN;මාලදිවයිනට ශ්‍රී ලංකා කාන්තාවන් විකිණීමේ මිනිස් ජාවාරමක්, සාලාව යුද අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනයාගේ ඉල්ලීම්,කාන්තා හිංසනයට වැට බඳින ක්‍රියාකාරී සැලැස්මක්, ශාරියා නීතිය බැහැර කරන උතුරේ මුස්ලිම් කාන්තාවන් සහ හිලරි ක්ලින්ටන්ගේ අලුත් ආයාචනය අද (17) බීබීසී සංදේශයේ.