LISTEN; අයවැය පිළිබඳව විද්වතුන්ගේ සංවාදය, සමෘද්ධි ජනඉසුර වේද?ඩොනල්ඩ් ට්‍රම්ප් චන්ද්‍රන් රත්නම් ගේ චිත්‍රපටයක -චන්ද්‍රන් රත්නම් කියන කතාව, පොල්කුඩුවලින් ඩීසල්, සහ ලන්ඩනයේ රංගගත කෙරෙන ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ කතාව අද (10) සංදේශයේ.