ඉතාලියේ භූමිකම්පාව හටගත් ගම්මානයට ඉතා ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන වර්ණකුලසූරිය නුවන් ප්‍රභාත් තිසේරා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ එහි පවතින තත්වය විස්තර කරමින්.