ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන නව නිර්මාණ තරඟයකින් දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.