ඉබෝලාවට එරෙහිව රොබෝ හස්තයක් නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා; ආවා කණ්ඩායමේ සාමාජිකයන් 'දෙදෙනෙක් අත්අඩංගුවේ'; ඉතාලියේ භූමිකම්පාවට කොටු වූ ශ්‍රී ලාංකිකයෝ; බංග්ලාදේශයේ ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණය සහ ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් තාක්ෂණික වශයෙන් දුර්වල ඇයි? ... සෙනෙහෙධීර, ඉන්ද්‍රා, තිසර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...