LISTEN;ඕමානයේ ශ්‍රම සූරාකෑමට ගොදුරුවෙන ශ්‍රී ලාංකිකයන්,රෝගාබාධවලින් පෙලෙන 60% ක අපේ භික්ෂු පරපුර,කතරගම වෙළෙන්දන් සහ තැරැව්කරුවන් අතර අරගලය ,පරිගණකය ඔබේ දරුවාගේ 'ආයා' නොවීමේ කතාව සහ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති දේශපාලකයන් අද (29) BBC සංදේශයේ.