යාපන ශිෂ්‍යයන්ගේ මරණය ගැන ඇමතිවරයාගේ හෙළිදරවුව; සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය රහසිගත ගනුදෙනුවක් නිසාද? ජනතාව දැනුවත් නොකළොත් 'නව ව්‍යවස්ථාවටත් කොළොම්බියාවේ අත්දැකීම'; පාකිස්තානයේ නීතිය වෙනස් කිරීමට බලකෙරුණු කන්දීල්ගේ ඝාතනය .... ඉන්ද්‍රා, පවිත්‍රා, සුනෙත් සහ චාල්ස් පීටර් සමඟ මම සරෝජ් පතිරණ