හිතාමතාම සිය බිලිඳු පුතාට HIV වෛරසය සහිත රුධිරය එන්නත් කරද්දී පුතා තරුණ විය දක්වා දිවි ගෙවනු ඇති බවක් තුරු ජීවත් වනු ඇතැයි බ්‍රයන් ජැක්සන් ගේ පියා විශ්වාස කළේ නැහැ.