අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට ආණ්ඩුවෙන් දෝස් මුරයක්; ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බලධාරීන් අතර අලුත් ගැටුමක්; 'ලසන්ත ඝාතනයේ වරද පිළිගත්' හිටපු හමුදා නිලධාරියාගේ සිරුර ගොඩගැනේ ... ඉන්ද්‍රා, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ...