LISTEN; තීරුබදු රහිත වාහන බලපත් විකිණීමේ මන්ත්‍රී සදාචාරය,සියදිවි නසාගත් බුද්ධි අංශ සෙබළා පිළිබඳව පුළුල් පරීක්ෂණ, ජනපති ප්‍රකාශය ගැන දේශපාලන ප්‍රතිචාර, වෙනම අනන්‍යතාවක් ඉල්ලන දමිළ වතුකම්කරුවන් සහ ගෝවේ BRICS සමුළුව සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (15) සංදේශයේ.