LISTEN; ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රහස් පොලිසිය ,අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ගැන පළ කළ අදහස් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය , ගෝඨාභය රාජපක්ෂ චීනයේ සිට,සිවිල් ක්‍රියාධරයන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දකින්නේ කෙසේද? වතු අත්හැර යන වතුකම්කරුවන් සහ තායිලන්ත රජතුමාගේ වතගොත අද (13)බීබීසී සංදේශයේ.