කිලෝමීටර් 11,000 ක් තනිව මෝටර් සයිකලයෙන් චාරිකා කළ ශ්‍රී ලාංකිකයා; ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ස්ථානය 'වෙනස් කරන්නේ නෑ'; 'යුද මාධ්‍ය සංස්කෘතිය අවසන් විය යුතුයි'; බිඳ වැටුණු සංස්කෘතිය ගොඩ නැගීමේ ජාත්‍යන්තර අත්දැකීම්; ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කාන්තාවෝ ... තිසර, සුනෙත්, ඉන්ද්‍රා, චාල්ස් සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ ...