LISTEN;ඇමතිවරුන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් පාවිච්චියේ ඇතුල් පැත්ත, එට්කා ගිවිසුමට අභියෝග කරන ඩිලාන් පෙරේරා ,එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය, ෆව්සි ඇමතිවරයාට එරෙහි නඩු පැවරීම පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණේ විග්‍රහය,ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය අද (07) බීබීසී සංදේශයේ.